Exhibition Detail

FOOTWEAR & LEATHER FAIR 2026

FOOTWEAR & LEATHER FAIR 2026

ජාත්‍යන්තර පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය INTERNATIONAL FOOTWEAR & LEATHER FAIR "WALK OF ART 2026" ජාත්‍යන්තර පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය 16 වන වරටත් පවත්වන ශ්‍රී ලංකාවේ අංක 1 පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය. විලාසිතා 50,000කට අධික එකතුවකින් ඔබේ හිතගිය සපත්තු ජෝඩුව තෝරාගන්න. 20% සිට 70% දක්වා දැවැන්ත වට්ටම්! පෙබරවාරි 27, 28 සහ මාර්තු 01, 02 යන දිනයන් හීදී කොළඹ BMICH පරිශ්‍රයට සම්බන්ධ වී ඔබත් මේ අනගි වට්ටම් හිමිකරගන්න.

...

Location: BMICH

Start: 27th February 2026 at 10:00 AM

End: 28th February 2026 at 10:00 PM

Share this exhibition:

View Event Gallery View Event Gallery